විශේෂ

නෙළුම් යායෙන් තලවකැලේට

2

‘නෙළුම් යාය’ ශ්‍රී ලංකා බ්ලොග් සංසදය හා ලංකා නිවුස් වෙබ්, තලවකැලේ ‘අඩයාලම්’ සංවිධානය හා එක්ව සංවිධානය කළ කාන්තා සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය ඊයේ (12) දින තලවකැලේදී පැවැත්විණි. මේ සඳහා ප්‍රදේශයේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම් 12 ක් පමණ සහභාගි වූ අතර අඩයාලම් සංවිධානය සහ බ්ලොග් සංසදය අතර ප්‍රර්ශනාත්මක තරගයක් ද පැවැත්වීය. මීට සමගාමීව බ්ලොග් සංසදය හා ලංකා නිවුස් වෙබ් එක්ව එම ප්‍රදේශයේ පාසල් තුනක සිසු දරුවන් වෙනුවෙන් සපත්තු සහ පාසල් උපකරණ බෙදාදීමක් ද සිදු කෙරිණි.

සේයා රූ – නිශාන්ත ප්‍රියදර්ශන

පාසල් සඳහා සපත්තු සහ පාසල් උපකරණ ලබාදීම

school_1_01 school_1_03 school_1_04 school_1_05 school_1_06 school_1_07 school_1_08 school_1_09 school_2_01 school_2_2 school_2_03 school_2_04 school_2_05 school_2_06 school_2_07 school_2_08 school_3_01

කාන්තා සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය

cric24 cric29 cric25 cric26 cric28 cric23 cric22 cric21 cric20 cric19 cric14 cric15 cric16 cric17 cric18 cric13 cric12 cric11 cric10 cric09 cric04 cric05 cric06 cric07 cric08 cric03 cric02 cric01

Related Posts

2 Comments

  1. රණා July 13, 2015 at 4:24 pm - 

    ජය..!!!!!!!

  2. විචාරක July 14, 2015 at 3:08 am - 

    බොහොම හොඳ වැඩක්. ඉහලින්ම අගය කරනවා. මා සහභාගී නොවුනේ පොද්ගලික හේතු කීපයක් නිසා.

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල