සඳැස් / නිසඳැස්

සංගණනයට හෙළ රැප් උත්තමාචාරය

Off

ජනවාරි -9 වෙනිදා -ලෙසටම -කිච වුන
පිලිකන්නේනුත් එලියටම -වැටුන
හතර හන්දි -පන නැති-මී හරක් -රෑන
ඔන්න මචන්- සැට් වෙනවලු-නුගේගොඩට -දෙක/දහ අට

කන්න බොන්න -දෙයක් නැතිව-ඉන්න හිටින්න -තැනක් නැතිව
මාටියා- ගහගන්න බැරිව-කතරගමට -යන්න ගොහින් -අතරමං -වෙලා ඉන්න
මේ මජර- ගොබ්බ රෑන-කරගන්නට -දෙයක් නැතිව
ඔන්න මචන්- සෙට් වෙනවලු-නුගේගොඩට -දෙක/දහ අට

ඊට ටිකක් -විතර කලින් -මේ හුචක්කුව- ලීඩ් කරන
අනාත -පෙරමුණ ජාතික -නායක- කාරක ආදිය
හොඳ හැටි -දැන අඳුනගෙන -පටන් ගන්න- යනවා මෙන්න
දෙවෙනි වතාවට- ඉපදුන -බ්ලොග් හොල්මන -විභීෂණ

පෆ් කන -උපවාස වලට-ජාතිවාදී -කතා වලට
භේදවාදී- ආගම්වාදී -ඔඩෙල් වාදී –පච වංශ

හිටපු ලොක්කා -පවු කියලා -දුන්නු ඇමති -කමත් අරන්
පුරුදු ලෙසට- හැමදාමත් ණයට කහින- වසුරු දේව

බොරළු ගොඩේ -සිංහ කුලේ -නමක් අගට- අමුණ ගත්ත
ඒ වුනාට- කාල්ටමේ -ගූ හෝදන -ගූ වර්ධන

දෑකැත්ත ද- මිටිය අරන්-රෙදි නැතිවද -අමුඩ ඇඳන්
සාටකපති -ඉනේ ඉඳන්-ඇට ලෙවකන විත-ආ-රෙන

කොමිනිස් -කොමිනිස් කිය කිය -මරා අස්ථි- පොලිෂ් කරන
දූරින්භූ -නවය උදේ -වෙච්ච එකා සේකර-ගුණ

යහපාලන -තැල්ල අරන්-මර පාලන- බෙල්ල හොයන්
ජනමූලික -කරේ තියන්-ගෙදර යවපු පිල-ගොම්මන්

ඔන්න රාලේ- බළා ගනින්- රට කරවපු -ගොබ්බ රැල

රෙද්ද නැතිව- අමු හෙළුවෙන් -අතන වහන්- තනි අතකින්
මල්ල අරන් – අනිත් අතින් -කරන ෂොපින්- විකාරයෙන්
තීරු තක- අමන පර -මජර වේස- වසල රැළ

ඔන්න බලා -ගනින් මචන්- රට කරවපු -ගෙම්බෝ රැල
කිඹුල් දකින -ප්ලේන්ටියෙන් -බිල්ලෝ මවන -හැකි පමණින්

උදේ ඉඳන්- රෑ වෙනකන්-පචවාහිනි- විදුලි හුලං
පවුල් චැනල් -අයිති කරන් -බයිලා කියපු -රට බයියන්
අන්දවන්න -උපන් හපන්-සීතාම්බර- හිසේ ඉඳන්
ජනමූලත්-ඇන්දා හිටං-අන්න ගෙදර- ලෙල්ල හුටං

ලක්ෂ පනස් -අට මල්ලට-කෙලින දවස -දෙක /දහ අට
පෙරමුණ-ජාතික අනාත-පටන් ගන්න -දෙක/දහඅට
වච පංශ ගේ පුක සේ කට ඇරෙනා දින දෙක/දහ අට
හැට දෙලක්ෂ -දහඅට දහ-හිකෙන් පුනා-දෙක/දහ අට

වරෙන් මචන් අපිත් එක්ක පට්ටි ගොන්නු ගණන් කරන්න
ජාතිවාදේ වපුර වපුර රට කෑ උන් අඳුනගන්න

ජනමූලගේ -අගේ ඉඳන් -කන කාලා- සූප්ප්ලා
කිච කරලා -පච කරලා -අට වෙනිදා- ගෙදර යවා

හිටපු ගමන් -වෙච්ච දෙයින් -නැති බංගස්තාන- වෙලා
බිම වැටිලා -පුක ඇනිලා -මොලේ ටිකක් -මෙව්වා වෙලා

පනස් අට යි -ලොකු හැට දෙක- කුඩයි කියලා -හිතල හිටං
බයිලා ගහන -අනාථ පිළ -කවුද කියල -අඳුන ගන්න
අඳුන අරන් ඊලඟ ඡන්දෙදි පැන ද අතට අරන්
කතිර කොටේ ගහල හිටං ගෙදර යන්න පාර හොයන්
කියල දෙමුද එකෙන් මචං -ඔන්න ගියා විභීෂණං

==================

අපි ගියෝ…

ප.ලි :-

කියෝගෙන යනකොට rap බීට් එකක් එන්නේ නැත්නම් මෙන්න මේ සින්දුව අහල හිටං ආයේ පොස්ටුව කියෝන එකයි ඇත්තේ.

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල