කාලීන සංවාද, විශේෂ

යහපාලනය හෙලුවෙන්

Off

රාජපක්ෂ රෙජිමයේ මානව හිමිකම් උල්ලංඝණයන්, ශිෂ්‍යයන්ට කළ අමානුෂික පහර දීම් මාර්කට් කර බලයට පැමිණි මෛත්‍රී රනිල් යහපාලන ආණ්ඩුව අද වෝර්ඩ් පෙදෙසේ දී තම යහපාලනයේ අරුම ප්‍රදර්ශනය කළේ උද්ඝෝෂණය කළ සිසු සිසුවියන්ට ජල ප්‍රහාර හා කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කිරීමෙන් නොනැවතී තිරිසන් ලෙස එම සිසුන්ගේ හිස් ගෙඩි මතට බැටන් ප්‍රහාර ද එල්ල කරමිනි. පොලිස් මාධ්‍ය ප්‍රකාශකට අනුව එය අවම බලය පාවිච්චි කිරීමකි.

මෙය ,මෛත්‍රී රනිල් දෙබායන්ගේ ඊනියා යහපාලනය රාජපක්ෂ රෙජිමයේ ආශ්චර්යට නොදෙවැනි වන බව හෝ සමහර විට ඊට අන්ත විය හැකි බව පෙන්වන එක් උදාහරණයක් පමණි. බැටලු සමෙන් වැසී සිටින වෘකයාගේ දත් බොහෝ තියුණුය.

http://bitternight.blogspot.co.uk/2015/10/blog-post_29.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල