කාලීන සංවාද, විශේෂ

2016 බ්ලොග් සම්මාන උළෙලේ නිර්දේශ වී ඇති බ්ලොග් – කාලීන සංවාද

Off

කාලීන සංවාද අංශය  සඳහා පළමු ස්ථානයට රුපියල් 5000 ක්ද දෙවන ස්ථානයට රුපියල් 3000ක්ද තෙවන ස්ථානයට රුපියල් 2000 ක්ද පිරි නමනු ලැබේ. නෙළුම් යාය සම්මානය හා සහතිකයක්ද පිරි නැමෙනු ඇත.

​කාලීන සංවාද  සම්මාන නිර්දේශ

1. ඇමෙරිකානු බොරතෙල් තහනම ඉවතට- ඉකොනොමැට්ටා

2.විස්ස එලියට දැමීම සහ විජ්ජානුකූල // Passing the 20 ​​, නිවනට ගඩොල් – පින්ච් පොයින්ට්  –

​3 දෘෂ්ඨි රසය – ඉවාන් පව්ලුෂා 

​4. එල්ලුම් ගහ , සුදු නංගියේ උඹ දුමියගේ අක්කාය – අමාවක  

​​5​. දයා පතිරණ අවසානය ද, ආරම්භය ද? ,  මරණ දඬුවම ද මිනීමැරුමකි  – රසිකලොජි ​

6.​ Crouch, Touch, Set…………! රග්බි ලෝක කුසලාන පුර්වකථන- රාජ්

7.   සුජී, ඔය ෆෝන් එක දීපං ළමයෙකුටසංගාගේ සීමාව – අසම්මතයා

8. වෙඩිං කතා….සමාවෙන්න. මම ඔයාගෙ බුද්ධාගමේ නෙවෙයි…. – හිරු නැති හෝරාව

9. විලම්භීත ධර්මද්වීප, අපට අද රෙදි ඇඳිය හැකිද?(ලෝක ළමා දිනය වෙනුවෙනි) -විභීෂණ

10 . තවත් කොණ්ඩයන් බිහිනොවන්නට නම් – විචාරක

 

ඉහත නම් සඳහන් බ්ලොග් අතුරින් තෝරනු ලබන්නේ ස්ථාන තුනක් පමණක් බව කරුණාවෙන් සලකන්න.

මේ බ්ලොග් වලට අමතරව අපට සලකා බලන්නට වෙනත් බ්ලොග් අඩවි තිබේ නම් අදාල ලිපිය සමග අපට දන්වා එවන්න. ඉහත නිර්දේශ වී ඇති කිසියම් බ්ලොග් කරුවෙකු තමන් ගේ අඩවිය ඉවත් කර ගැනීමට අවශ්‍ය නම් අපට දන්වන්න.

 

නෙළුම් යාය 2016 සම්මාන උළෙල – 2015 හොඳම බ්ලොග්කරු සඳහා නාම යෝජනා හා ජනවාරි 2016 නෙළුම් යාය සම්මානය

නෙලුම් යාය සහෘද සමූහය විසින් පවත්වන 2016 නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙල මේ වසරේ මාර්තු 26 වන සෙනසුරාදා පස්වරු 3.00 ට පවත්වන්නට කටයුතු යොදා ඇත.

පවත්වනු ලබන ස්ථානය වන්නේ ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍යාංශයේ ජනමාධ්‍ය ප්‍රවර්ධන මධ්‍යස්ථාන ශාලාවහිය. එහි ලිපිනය නො 163, කිරුලපන මාවත, කොළඹ 5 ය.

එහිදී පහත සඳහන් සම්මාන ලාභීන් තෝරාගනු ලැබේ.

1. 2015 හොඳම බ්ලොග් අඩවිය සිංහල – පළමුවන ස්ථානය රුපියල් 15,000 වටිනා තෑගී වවුචර , නෙළුම් යාය සම්මානය සහ සහතිකය

දෙවන ස්ථානය සිංහල – රුපියල් 10,000 වටිනා තෑගී වවුචර නෙළුම් යාය සම්මානය සහ සහතිකය

තුන්වන ස්ථානය සිංහල – රුපියල් 5,000 ක් වටිනා තෑගි වවුචර නෙළුම් යාය සම්මානය සහ සහතිකය

2.2015 හොඳම බ්ලොග් අඩවිය දෙමළ – පළමුවන ස්ථානය රුපියල් 15000 වටිනා තෑගී වවුචර , නෙළුම් යාය සම්මානය සහ සහතිකය

දෙවන ස්ථානය දෙමළ – රුපියල් 10000 වටිනා තෑගී වවුචර නෙළුම් යාය සම්මානය සහ සහතිකය

තුන්වන ස්ථානය දෙමළ – රුපියල් 5000 ක් වටිනා තෑගි වවුචර නෙළුම් යාය සම්මානය සහ සහතිකය

දෙමළ භාෂාවෙන් පලවෙන බ්ලොග් අඩවි සඳහා නාම යෝජනා තාමරෛකුලම් වෙබ් අඩවියේ පලවෙනු ඇත.

සිංහල බ්ලොග් අඩවි සඳහා පහත සඳහන් බ්ලොග් අඩවි විනිශ්චය මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ. නාම යෝජනා කරන ලද බ්ලොග් අඩවි 12න් මුල් වටයේ බ්ලොග් අඩවි 5ක් තෝරාගෙන ඉන් 3ක් පළමු, දෙවන හා තුන්වන ස්ථාන සඳහා තෝරා ගනු ඇත.
(පහත නම් සඳහන් අනු පිළිවෙල විනිශ්චය කරන අනු පිළිවෙල නොවන බව කරුණාවෙන් සලකන්න). විනිශ්චය මණ්ඩලයේ සාමාජිකයන් එකිනෙකා ලබා දෙන ලකුණු සියල්ල එකතු කර වඩා ලකුණු ලබා ගත් බ්ලොග් අඩවියට ප්‍රථම ස්ථානය හිමි වනු ඇත. මෙහි සඳහන් බ්ලොග් අඩවි හිමි කරුවන්ට සම්මානය සඳහා සලකා බැලීමට අවශ්‍ය නොවේ නම් කරුණාකර අපට දන්වා එවන්න. ඔබේ අඩවියේ නම නාම යෝජනා වලින් ඉවත් කරන්නෙමු.

1. w3ලංකා – http://www.w3lanka.com/2016/01/blog-post_56.html,http://www.w3lanka.com/2016/01/blog-post_8.html

2. එකොනැමැට්ටා – http://economatta.blogspot.co.uk/2015_09_01_archive.html,http://economatta.blogspot.co.uk/2015/08/blog-post_29.html

3. නිදහස් සිතුවිලි – http://ranrandil.blogspot.co.uk/2015/12/379.html,http://ranrandil.blogspot.co.uk/2015/11/366.html

4. කුරුටු ගෑ ගී පවුර – http://kurutugegeepawra.blogspot.co.uk/2015/09/blog-post_4.html, http://kurutugegeepawra.blogspot.co.uk/2015/09/blog-post_25.html

5. රසිකලොජි – http://rasikalogy.blogspot.co.uk/2015/12/daya-pathirana-end.html,http://rasikalogy.blogspot.co.uk/2015_04_01_archive.html

6. ට්‍රාන්සිල්වේනියා – http://transyl2014.blogspot.co.uk/2015/05/blog-post.html,http://transyl2014.blogspot.co.uk/2015/05/blog-post_21.html

7. බස්සිගේ නවාතැන – http://bassigenawathana.blogspot.co.uk/2015/07/blog-post_24.html, http://bassigenawathana.blogspot.co.uk/2015/09/blog-post_94.html

8. යාං හෑල්ල http://yanhella.blogspot.co.uk/2015/05/travel-with-grandma.html,http://yanhella.blogspot.co.uk/2015/11/village-water.html

9. ඉවාන් පව්ලුෂා – http://iwanpaulooshaa.blogspot.co.uk/2015/11/blog-post_24.html, http://iwanpaulooshaa.blogspot.co.uk/2015/08/blog-post.html

10. විචාරක – http://wicharaka.blogspot.co.uk/2015/10/blog-post_28.html,http://wicharaka.blogspot.co.uk/2015/11/blog-post.html, ​

11. අසම්මතයා – https://asammathayaaa.wordpress.com/2015/11/​​,https://asammathayaaa.wordpress.com/2015/09/15/sangakkara/​ ​

12. පින්ච්පොයින්ට් – http://pinchpoints.blogspot.co.uk/2015/12/blog-post_12.html,http://pinchpoints.blogspot.co.uk/2015/11/blog-post.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල