කාලීන සංවාද, විශේෂ

2016 බ්ලොග් සම්මාන උළෙලේ නිර්දේශ වී ඇති බ්ලොග් – අනිකුත් අංශ

Off

නෙලුම් යාය බ්ලොග් සම්මාන උළෙලේ අනිකුත් අංශ සඳහා නිර්දේශ කර ඇති බ්ලොග් අඩවි මෙසේය.

බොහෝ විට අපට යම් යම් බ්ලොග් අඩවි මග හැරීමට ඉඩ තිබෙන අතර ඒ ගැන කණගාටුව පළ කරමු.

කෙටි නවකතා

කවදාද ඒ වැහි වහින්නේ නොදනිම් – 1 -18 – නුවර කුමාරි

එකෝමත් එක කාලෙක – සිත්තමි.

මංගල සීනු 1, 2, 3 – නිහඬ සිත්තරාවි

නමක් නැති කතාවක්..1 – 10 – අම්බලන්ගොඩ කථා

කැලයේ උපන් මල් වත්තක මතක සුවඳ පොද-1-12 – කැලේ පිපුන මල්

 ප්‍රහසන 

වඳුරා……කුරුටු ගෑ ගී පවුර

 සුරක්ෂිතතා පූර්ව උපක්‍රම, කැනරි කුරුල්ලන්, අවිච්චියන් සහ මනීෂා කොයිරාල – රවී වීරසිංහ

සෝභමාන ගුවන් ඇටෙන්ඩොං -දුමි ගේ කට කහන කතා

ලියුං කියුං කටිං කෙරුං- තනි තරුව 

පරණ විහිලු පොත // same old joke – පින්ච් පොයින්ට්

 අතීත කාමය

දෙකේ වඩේ අංකල් ගේ වඩය, මාකටින් සහ අපි..- අවන්හල

සල්පිල සහ මල්වට්ටි වෙන්දේසිය – සොඳුරු අතීතයෙන් බිඳක්..

පොත් සමගින් ගැටවර විය..- කටුසු හදවත 

අපේ දිව්‍ය භෝජන අංක 1 සහ 2- ඉන්ද්‍රනාත තේනුවර

 භිෂණය මැදින් ටෙලිනාට්‍ය සමඟ ජීවිතය කොටස් 1 සිට 7 දක්වා- හැලපයා

සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ – මා සඳු මල්

කවුද අප්පා දැනන් උන්නේ ජනාධිපති වෙයි කියලා…..- නොකී කතා .

මෙතෙක් කතාව සහ අද එතැන් සිට – හෙන්රි බ්ලොග් වෝකර්

 සංගීතය

මචං අර ඇන්තනී සුරේන්ද්‍ර ගහපු භාණ්ඩෙ මොකද්ද? – මනාගේ පින්තාරුව

කොළඹදී කම්පලක් නැතුව සෙනගක් මරාදාලා.. හද ගී පොත- තිස්ස දොඩන්ගොඩ 

ලෝකය නමැති ගමේ.. ප්‍රේමකීර්ති- ෆ්‍රෙඩි සිල්වා ගී එකතුව – සින්දු ඇනෝ

 දෘෂ්ටි රසය- ඉවාන් පවුලුෂා

කුලගෙදරින් – බන්දුල විජේවීර – ගී පැදුර

ABBA පස්වන කොටස – ජනප්‍රියත්වයේ මුල් පියවර- දම්පාට දේදුන්න


 සංචාරක –

වෙහෙරගල ලුණුගම්වෙහෙර 02 – අලුත් කුරුල්ලෙක්, කණේ හිලා සමග ගංජා හේන්… ලොකු පුතා

අතීත මුතුන් මිත්තන් විසූ පුරාණ ලෙන – බෙලිලෙන – දසත සැරිසර

වෙසක්  සඳ සමග තිරුකේතීෂ්වරම් – ලෝකයේ කොනක

ප්‍රාග් ඓතිහාසික ගුහා සංචාරය – The Dark Cave – බිත්තිය

විනාශකයාගේ නිම්නතර දිටි පාරාදීස – ඔමා ගේ හීන

 ඉතිහාසය

මෙන්න ඩ්‍රැක්‍යුලා – Dracula the Historical Figure – ඩ්රැකී ගේ අඩවිය

පළමු රහතුන් වැඩසිටි සොඳුරු වන අරණ — රිටිගල – දසත සැරිසර (ශානිකා පවනි හේවගේ)

දේව විශ්වාසය හා අලුත්නුවර ඇත්තෝ 6 – sugv ගුණසිංහ

විජයබා කොල්ලය – රාජාවලිය XXXVII -පහන් යාය

පරිවර්තන

The story of my marriage – නිදහස් සිතුවිලි (රවී)

ඌරන් බලාගත් රාජ කුමාරයා – නිලූක කදුරුගමුව

බොරු නේද ඔය කියන්නේ? -මට හිතෙන හැටි

ගෘහස්ත කාරණා

එළුපැටියාගේ කතාව – කුඩා දරුවන් සිටින දෙමව්පියන් වෙනුවෙනි ……- ඇවිද්ද පය

වෙඩිං කතා…- හිරු නැති හෝරාව .

දියවැඩියාව පරදවන්නට නම් – ප්‍රභාෂ්වර

ඡායාරුප

උතුරේ සංචාරයක් – අසීමි දකිමි සොයමි


ඡායාරූප පිස්සුවෙ හොඳ එක. ටයිල් රටා. -මගේ ඩෙනිම – ඩුඩ් (1/1)

The Earth is Art, The Photographer is only a Witness part 2. ඕමාගේ හීන

පොටෝකාරයා වටින්නෙම නැද්ද..? – කැමරාවෙන් එහා ලෝකය


 18ප්ලස්

අනේ දෙයියනේ……!!!- කුරුටු ගෑ ගී පවුර

 සුවපත් කිරීම- මධු මාධවී

නෝනාගේ වයස – රාජ් ගේ නවාතැන

ලඹේ හොඳයිද මිස්? ගස් ලබ්බ. (3/3)


රත්තරන් ජංගිය – හෙනහුරා  

නෙළුම් යාය සම්මාන උළෙලේ හොඳම බ්ලොග් කරු සඳහා නිර්දේශ වී තිබෙන බ්ලොග් අඩවි මෙතනින් බලා ගත හැක.

2016 බ්ලොග් සම්මාන උළෙලේ නිර්දේශ වී ඇති බ්ලොග් – කාලීන සංවාද අංශය

2016 බ්ලොග් සම්මාන උළෙලේ නිර්දේශ වී ඇති  බ්ලොග් – දේශපාලන

2016 බ්ලොග් සම්මාන උළෙලේ නිර්දේශ වී ඇති බ්ලොග් -කෙටි කතා අංශය

2016 බ්ලොග් සම්මාන උළෙලේ නිර්දේශ වී ඇති  බ්ලොග් – විද්‍යා හා තාක්ෂණ , විද්‍යා ප්‍රබන්ධ 

ඉහත නිර්දේශ වී ඇති කිසියම් බ්ලොග් කරුවෙකු තමන් ගේ අඩවිය ඉවත් කර ගැනීමට අවශ්‍ය නම් අපට දන්වන්න.

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල