කාලීන සංවාද

පොලීසියේ කනා මුට්ටි බිඳිම – Wow what a Brave Police

Off

අපේ ටාට්ටා ඊයේ ගෙදල ආවේ මාලම ආඩම්බරයෙන්මි. එයා එහෙම එන්නේ, කාගෙන් හලි ජලාවක් හලි, පගාවක් හලි හම්බ උනොත් වන්නෙමු. ඒම දවතත, අම්මාද ටාට්ටාට බනින්නේ නැති වන්නේමි. නැත්නම් හැමදාම කාගෙන් හලි පිනත බීලා ඇවිත්, මෙතන මළ කලදලේ කියා අම්මා කීවෙමු. තාත්තාගේ හදු ගඳ ගහන පොකත් ඔක්කෝම ඇවිත්තුවත්, තල්ලි තිබුනේ නැති නිසා, අම්මා කොක්ක ඇද්දේමි. තමුතේ තතයක්වත් ගේන්නේ නැතිව අත වන වනා ඇවිල්ලා, ආතල් එකේ ඉන්නේ කොහොමද ඕයි කියා, අම්මා තාත්තාගෙන් ආදරයෙන් විමසුවෙමු. ටාට්ටා කිව්වේ, අද එකෙක්ත පැණි බේලෙන්න ඔළුවටම දුන්න නිතා, පට්ට ආතල් එකේ ඉන්නේ ඔයි කියා, එයා අම්මාට කීවෙහුය. ටාට්ටා අවුලුදු උත්තවේටත්, කනා මුට්ටිය කුඩු වෙන්නම දීලා තෑග්ග ගෙනාවේත්, පෙරේදා වන්නෙමු. මේ මුට්ටිය බින්දාට මොනවද ටාට්ටේ හම්බ උනේ කියා මම විමසා සිටියෙමු. ටාට්ටා කිව්වේ ඒවා දෙන්නේ පස්සෙ වෙලාවක ලොක්කාගේ අතින් කියා වෙමු.

අපේ ටාට්ටා වැඩ කලන්නේ පොලොස් දෙපාල්තමේන්තුවේය. එය සේවය කලන්නේ ජනතාවට වෙමි. අයියා දවතක් ඇහුවේ, ජනතාව කියන්නේ, ආන්ඩුවේ පොලිතික්කන්තයි මැලයන්තයිදයි කියලා වෙමි.අයියේ පොලිතික්කෝ කියන්නේ ළිඳේ ඉන්න තික්කෝ වගේ දාතියක්ද කියා, මම විමසුවෙමු. අයියා කිව්වේ, දැන් ඉන්න ගොදාක් උන් ඒ වගේ උන් තමයි කියලා වෙමි. අම්මා දවතක් බැන බැන ටාට්ටාගේ අන්දර් වෙයාර් එක හේදුවේ, මේ යක්කු මේවල කක්කි දාන්නේ, පොලිතීයේ තොයිලත් එකත පොලීතියේ බව්වොත් යන්නේ නැති නිතාදෝ කියලා වෙමිය. තීයා කිව්වේ නෑ බන් ඕකා අල නානතාල තාධූ ආපු තැන හිතියා මම ඊයේ ලෑ නිව්ස් වලත දැක්කා කියා කීවෙමු.

පොලෝතියේ අය, නානතාලා තාධුලාත ගාන්නේ නැත්තේ, තාධුලාට ගැහුවොත් අපායේ යන්න වෙන නිතාය කියා ආච්චි ලොබු කතෙන් හිනා වෙවී කීවෙමි. තීයා කියා සිටියේ.. නානතාලට ගැවුවොත්, අපේ එකාත වෙන්නේ වතරැක තාධු වගේ, හුලේ ලන් එකක්, ගේ වතේ හලි, පොලීතිය වතේ හලි වඩින්න වෙනවා කියලා කියා සිටියාය. වතලැක තාධූ පාදේසීය එක වතේ වැඩ්ඩ වැඩිල්ල දැකලා, අපේ ආත්ති දොත් මුදුනේ තබා තාධු තාධු කියා කීවෙමු.

එයා හිතලා තියෙන්නේ, සමන්තබද්ද තාධූ, පාතීහාලේ පානවා කියලා වෙමිය. එයාත ඇත් පේන්නේ නැති නිතා, කන්නාදි දෙකක් අලන් ඉල්ලුවාම අම්මා කිව්වේ පොලීත්පති තුමාතත් දෙකක් අලගෙන දුන්නොත් නලක් වෙනවාද කියාහුය. තීයා කීවේ ඔක්කොතම අලගෙන දුන්නත් පින් අත් වෙනවා කියලා වෙමි. අපේ ටාට්ටා යකාතවත් බය නැති කෙනෙක් වෙමි. එයා බය නීතීයට විතලයි කියා හැමදාම කියා සිටිමු. අක්කා කිව්වේ ටාට්ටා බය තාදුලාටයි තභාපතිලාටයි විතලයි කියලා කීවෙමි. ඇයි මෙයා නගලාතිපතිලාටත් බයයි කියා අයියා කීවෙමු. ටාට්ටා කීයා තිටියේ නීතිය කියන්නේ ඒ ගොල්ලන්ත තමා කියලාය.

එහා ගෙදල අන්තල් ටාට්ටාගෙන් ඇහුවේ, මොකෝ මතන් අර නගලාදිපති පිත්තෝල අලගෙන එන කොත උඹලා බලාගෙන හිතියේ කියලා වෙමු. තාත්තා කීව්වේ, ගොදාක් කාලෙකින් අලි මෙහෙයුමක් බලල්ල හම්බ උනේ නැති නිතාත්, දැන් සෝ වලත් එන්නේ, ජාතක් කතා නිතාත්, එවාවල පයිත් නැති නිතාත්, ඉතා උද්යෝගයෙන් මෙන්ම, ඉතා නිරික්තනාත්මකව ඒ දිහා බලා උන්නෝය කියා කීවෙමු. අන්කල් කීවේ ෆිල්ම් වල නැති උනාට පයිට් ඔක්කෝම ටැලිවිසොන් එකේ රෑට පෙන්නනවා කියලා වෙමි.
අපේ ටාට්ටා දැන් ලෝ කොලේද් යනවා වෙමි. ඒ නීතිය ඉගෙන ගන්නට වන්නෙමු. එයාත ආස පොලීතියේ මාද්දිය ප්‍රකාතක වෙන්න කියා එයා නිතලම් කියා තිතියෙමු. ඉතින් ටාට්ටේ දැන් ඉන්න එක්කෙනා හලි තෝක්නේ එයා ලත්තනට කතා කලනවනේ, අනික නලුවෙක් වගේ කියා අක්කා කීවෙමු. අයියා කිව්වේ එයා නලුවෙක්ම තමා තිර පිටපත බලන්නේ නැතිව ලත්තනට කියනවා කියා කීවෝය. ටාට්ටලා පොලොතියේ කතා කලන්නේ, ඊටත් වඩා ලත්තන බාසාවක් නිසා, අම්මා මාව ආතාවතවත් තාත්තා වැඩ කලන තැනට අලගෙන යන්නේ නැති වන්නෝය.

මොන්තිසෝලියේ තීතල් ඇහුවේ තාත්තා කොහේද වැඩ කලන්නේ කියලාය. මම ඉතා ආඩම්බලයෙන් පොලීතියේ කියා කීවෙමු. එතකොට තාත්තා ඕ අයි සීද කියා, තිතල් විමසා සිටියෙමු. ඒ කව්ද කියා මම කියා සිටියෙහිය. ඒ කියන්නේ පොලීතියේ ලොකුම තෑල් කියා එයා කියා තිතියෙමු. එතකොත මම ඇහුවේ එයා අඳින්නේ මොකත්ත කියා වෙමු. එයා කිව්වේ කොත් එකත් ඇඳන්, කලු පතියක් කෝත් එකේ හලහට දාලා තරු දෙකක් උලේ ගහගෙන ඉන්න, හැමෝම තැලුත් ගහන එක්කෙනා කියලා කීවාහුය. මම කිව්වේ පොලීතියේ ළොකු තෑල් එයා නොව, අර ටී වී එකේ නිව්ත් වලට කොමඩි කතා කියන, ජාතික ඇඳුම ඇඳගත්ත කෙන කියා කීවෙමු. ඒ කෝමද බබෝ එහෙම වෙන්නේ කියා, තීතල් මගෙන් විමසා සිටියෙමි. අපේ තීතල් ගැන ඉතාමත් කනගාතුවත් පත් මම කිවේ, එයාත තීතල් කියපු එක්කෙන්නත්, තැලූත් ගහනවා කියා අබිමානෙන් කිය සිටියෙමු.

උපුටා ගැනීම – http://maathalan.blogspot.com/

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල