අධ්‍යාපනික, සංචාරක හා ඡායාරුප, සාහිත්‍ය කළා විචාර

Drawing a Rail Bridge Using Coloured Pens (දෙමෝදර ආරුක්කු නවයේ පාළම)

Off

ගියමාසේ මැද හරියේ අපි හිටියේ ලංකාවේ. බණ්ඩාරවෙල ගිය දවසේ පහුවදාම අපේ පුතාට දෙමෝදර ආරුක්කු නවයේ පාළම බලන්න යන්න ඕනෑවුණා.

උදේ පාන්දර වාහනේට නැගුණු අපි පැය භාගයක් වගේ කාලයක් ඇතුලත දෙමෝදරට ලඟා වුණා. එහිදි දෙමෝදර පාළමේ චායාරූපගොඩක් ගත්තු අපේ පුතා නැවත ඔස්ට්‍රේලියාවට ආපු ගමන් කරේ ඒ පාළම චිත්‍රයට නඟන එක. මේ තියෙන්නේ ඒ චිත්‍රය.

http://helmalu.blogspot.com/2019/01/drawing-rail-bridge-using-coloured-pens.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල