අධ්‍යාපනික, කාලීන සංවාද, විචාර

පෙරලෙන ගලේ පාසි නොබැඳේ

Off

සකුන්තගේ තාත්තා, යන්තර සූත්තර වලට හිතැතිය. දැන් එයාලගේ ගෙදර පිටිපස්සේ, අළුත් වැඩක් කෙරෙයි.

එහෙන් මෙහෙන් ලඟපාතින් ඈතින් එකතුකර අරන් එන නානා වර්ග නානා වර්ණ ප්ලාස්ටික් තෝරා වර්ගකර, සෝදා පිරිසිදු කර, කට කට ගා කැපෙන යන්තරයකින් කොස් මදුළු ගානට කැපී, තවත් යන්තරයකින් උණුවී නූල් සේ ඇදී ඇවිත්, පුංචි ප්ලාස්ටික් කැට කැටවලට කැපී, මළුවලට ඇහිරෙයි.

ඒ ආයෙත් ප්ලාස්ටික් භාණ්ඩ සාදන කම්හලක මැෂිමකට අමුද්‍රව්‍ය වෙන්නටය.

ප්‍රතිචක්‍රීය කරණය කතා කරන විතරක් නෙවෙයි, කරන්නත් පුළුවන් දෙයක් බව පසක් කරගත් තුන්දෙනෙකුගේ වැඩක් මේ.

ලොකු අකුරු

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල