හයිකු හා කෙටි කවි

සිංහලෙන් කියනවද….Please !

Off

මතක ඇතුව
බනිනකොට ඉංග්‍රීසියෙන් බනින්න
සිංහලෙන් බැන්නම
දුක වැඩී…

ආ…තව දෙයක්..

මතක ඇතුව ආදරෙයි කියනකොට
සිංහලෙන් කියන්න
ඉංග්‍රීසියට වැඩිය
පපුවට දැනෙනවා වැඩී..

සොඳුරු සඳවතී

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල