• සාහිත්‍ය කළා විචාර

    මං කවදාවත් ඔය වගේ වැඩ කරලා නෑ……කසුප් අනුරාධ

    Off

    අැත්ත මාමේ, මං කවදාවත් විස්සාස කරන්නෑ මාමා මේ වගේ බලු වැඩ කරන්නටැති කියලා……. පව් අහිංසක මූණක් තියෙන තිස්ස මාමා දවස් කීපයක් ම හිර කූඩුවේ දැම්මානේද……………?????

  • කාලීන සංවාද

    දෙමළ ජාතිවාදීන් මේ සැරසෙන්නේ කුමට ද?

    Off

    ජාතිවාදීන්ගේ බොරු දත මෙය අති විශිෂ්ට දේශපාලන කාටුනයකි. ඇත්තෙන් ම ජාතිකවාදය කියා රෙද්දක් නැත. තිබෙන්නේ ජාතිවාදයයි. සිංහල හෝ දෙමළ යනු ජාතිකවාදයන් නො වේ. මන්ද, ජාතිකවාදය සඳහා ඉවහල් වන සිංහල හෝ දෙමළ ජාතික රාජ්‍යයන් යථාර්ථය තුළ නැත. ශ්‍රී ලංකාව යනු සිංහල මූලික පාලනයක් ඇති රටකි. එහෙත් එය සිංහල ජාතික රාජ්‍යයක් නො වේ. ලංකාව තුළ සිංහල හෝ…

  • විද්‍යා හා තාක්ෂණ

    තාරකා පරිණාමනය – -අශාන් රවිඳු යුගන්ත

    Off

    තරු සෑමකල්හිම එකම ආකාරයෙන් නොපවතින බවත් ඒවා බිහිවෙමින්, විවිධ ජීවන අවධි පසුකරමින්, මිය යන බවත් තාරකා පෙළින් එහා… ලිපියෙන් පැහැදිලි කෙරිණි. ඒ අනුව සියළුම තාරකාවල බිහිවීම සිදුවන්නේ නිහාරිකාවන් (Nebulae) තුළදී ය. නිහාරිකාවේ යම් කොටසක ඇති වන ගුරුත්වජ බිඳවැටීමක් හෙවත් ගුරුත්වාකර්ෂණ බලය හේතුවෙන් නිහාරිකා කොටසේ අණුක සැකැස්ම බිඳවැටී සිදුවන හැකිළීමක් නිසා නව තාරකා බිහිවේ. මෙය බලා…

  • කාලීන සංවාද

    ‘‘මල්ලි එයාලා කියන ඒවා ප්‍රබුද්ධ නම් අපි කියන ඒවා සුප්‍රබුද්ධ“

    Off

    “මම අද මල් වෙඩිල්ලක් පත්තු කරනවා. ඒ මල් වෙඩිල්‍ලේ ආලෝකය සදාකාලිකවම පවතීවි” යනුවෙන් 1963 මාර්තු 31 වෙනිදා දවල් 12.20ට ගුවන් විදුලියේ වෙළෙඳ සේවයෙන් එසේ පවසමින් අසහාය නිවේදක කරුණාරත්න අබේසේකර ශූරීන් ‘නිහාල් නෙල්සන්’ නමැති නවක ගායකයාගේ මුල්ම ගීතය ප්‍රචාරය කළේය. සරත් මුණසිංහ කවියා (වර්තමානයේ මීගහවෙල සුමනශාන්ත හිමි) රචනා කර නිහාල්ගේම තනුව අනුව ආර්.ඒ. චන්ද්‍රසේනයන් සංගීතවත් කළ…

  • කාලීන සංවාද

    ජිනසෝම වීරසුරියනම් ඔහු

    Off

    ජිනසෝම වීරසුරියනම් ඔහු සුනිල් මාධව ප්‍රේමතිලක 2010 ජුලි මාසේ දවසක සිළුමිණ පත්තරේ ‘ජීවිතය සුන්දරයි’ තීරු ලිපියේ මෙසේ සටහන් කර තිබුනේය. //තාත්තා මියගොස් ඉකුත් ජූලි 12 වැනිදාට අවුරුදු හතළිස් පහක් වෙනවා. අද ඊයේ වගේ. තාත්තා මට දුන් මනුස්සකම, පේ‍්‍රමය, ආදරය තවමත් මා ළඟ තියෙනවා. මගෙ ජීවිතයේ මට හමුවූ සුන්දරම මිනිසා ඔහුයි.

  • සාහිත්‍ය කළා විචාර

    හොඳම මැතිවරණ ක්‍රමය

    Off

    හොඳම මැතිවරණ ක්‍රමය මොකක්ද? මේ ප්‍රශ්නෙට උත්තර හොයන්න ඉස්සෙල්ල මැතිවරණය කියන්නෙ මොකක්ද කියල අපි තේරුම් ගන්න එපායැ. මැතිවරණයක් තියෙන්නෙ ආණ්ඩුවක් තෝරගන්නද? නෑ. ඒකට නෙමෙයි. එතන තමයි වැරදිච්ච තැන. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ වැඩි දෙනෙක්ගෙ කැමැත්ත අනුව අඩු දෙනා දුක් විඳීම කියල තමයි අපේ මිනිස්සු ඉගෙනගෙන තියෙන්නෙ. එහෙම නේද? ඔන්න අහවල් පක්ෂය දිනනව. අනිත් පක්ෂෙ පරාදයි. මේකනෙ…

  • කෙටි කථා

    ….රෑ ජාමෙට හොල්මනකට හසු වී…..

    Off

    කාලෙකින් කතාවක් කියපු නැති හින්ද නිකමට වගේ මට වෙච්ච සින් එකක් කියන්න කියල හිතුන. හොල්මන් ගැන සමහර අය අහලත් ඇති. සමහර අය අහල නැතුවත් ඇති. අහල තියෙන අයට සහ අහල නැති අයට දෙගොල්ලොන්ටම කියවන්න මම කතාවක් දාන්නම්. මේක මට උන දෙයක්. සමහර අය හොල්මන් විශ්වාස කරනවා. සමහරු විශ්වාස කරන්නේ නැ. එක එක්කෙනාගේ ආගම් අනුව මත…

  • කාලීන සංවාද

    ළමා අවදියෙහිදී අලිපිට යෑමේ ආදීනව, මාළිගාවේ මුර දානය සහ දාහතේ වාට්ටුවේ සරෝජිනී.

    Off

    ” අනේ පුතාට තුණුරුවන්ගෙම සරණයි..” නැන්දම්ම මගෙ ඔලුව අතගෑව. ” මේ පුතා මේ කිට්ටුවද? ” ” ඔව් නැන්දම්මෙ මම මේ පිළිමතලාවෙ…..” මම නැන්දම්මෙ කියන කෑල්ල බරකරල කියන ගමං හොරැහිං බැලුව අර කෙල්ලගෙ මූණ දිහා. ඒකි තොල් හපාගෙන ඇස් දෙකෙං හිනා වෙනව. ” පුතාල උදේට කාල එහෙමද ආවෙ?…” මම වැඳල එහෙම එකත්පස් වුනාට පස්සෙ ඔන්න නැන්දම්ම…

  • කාලීන සංවාද

    විනාශකයාගේ නිම්නතර දිටි පාරාදීස – Living together in destroyers paradise

    Off

    ඇත්තටම පටන් ගන්න විදියක් තේරෙන්නැහැ. ඒත් ඔබට වෙලාව තියේ නම් අනිවාර්‍යයෙන් කියවන්න.මං විශ්වාස කරනවා අළුත් යමක් දැනගනීවි , ඊශ්‍රායලයේ සංස්කෘතිය ගැන මීට පෙර ලියු හැම ලිපියක්ම මං ලිවුවේ කොන්ක්‍රීට් සහ නොනවතින වාහන සද්ද පිරිච්ච ටෙලවිව් නගරයේ ජනාකීර්ණම වීදියක ප්‍රධාන පාරවල් හතරක් හමුවෙන මංසන්ධියකට යාබද කාමරයක ඉඳන්…ඒක මොන ජීවිතයක්ද කියලා දැන් හිතෙනවා. කළබල නගරයක් තුළ රටකට…

  • කාලීන සංවාද

    සමන්තභද්‍ර ගේ බර්ත් ඩේ පාර්ටි එක

    Off

    පිටිදුවේ සිරිධම්ම හිමි හෙවත් අරහත් සිරි සමන්තභද්‍ර හිමි පසුගිය කාලයේ මහත් ආන්දෝලනයකට ලක්වූ හිමි නමකි. උන් වහන්සේගේ 40 වන ජන්ම දින සැමරුම බෙල්ලන්තර පිහිටි සිරි සදහම් ආශ්‍රමයේදී ඊයේ (24දා) පැවැත්විණි. ඒ සම්බන්ධව බුකියේ තුළ එල්ලවී තිබුන විවේචන ඉලක්ක කරගනිමින් තබන සටහනකි මේ. සමන්‍තභද්‍ර හෝ වෙනයම් කෙනෙක් විසින් තම උපන්දිනය සමරන්නේ කොහොමද කියන එක ගැන මට…

  • කාලීන සංවාද

    “පස්සේ කිරීම” නොහොත් – “Ass” Charya

    Off

    රූප පෙට්ටියේ, මහසෝනයි මෝහිණියි හැමිනෙන වෙලාවට විකාශනය වෙන, දේශපාළන බඩකඩුත්තුවලට එන ආන්ඩුවේ මැති අමතිවරු සබන් නැතුව නාගෙන යන්නේ, පසුගිය ආන්ඩුවේ හොරුන් වංචාකරයන්ට එදිරිව ගන්න වැඩ වලට වෙන්නේ මොකක්ද සත්තරනේ… කියලා ඇහුවාමය. එයාලා කටපාඩම් කරගෙන විත් දෙසා වදාරන උත්තර ටිකක් ඒ කාළේ ඉඳන්ම අම්මට සිරි ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදි ජනරජයේ ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේම අඩංගු කර තියෙනවාය. ආන්ඩු ක්‍රම…

  • සාහිත්‍ය කළා විචාර

    කැබිනට් රැස්වීම සහ සල්ලි හෙවිල්ල……

    Off

    එදා කැබිනට් මීටින් එක වෙනදට වැඩිය ටිකක් ඇදිල ගියා. දවස් සීයෙන් බාගෙකට කිට්ටු වෙන්න ගෙවිල ගිහිල්ල තියන නිසා වෙන්නැති කවුරුත් තම තමන්ගෙ යෝජනා චෝදනා කතා කලා. කාගෙ කාගෙත් කතාබහ අවසන් වෙන්න යද්දි ටිකක් නිහඬව හිටපු මුදල් ඇමති රවී කරුණානායක මහත්තය කතා කරන්න ගත්ත. කතාව පටන් ගත්ත විදියට නං ටිකක් බරපතල කාරණාවක් බව පේන්න තිබුන. “සර්,…

  • කෙටි කථා

    සංහිඳියාව සහ බඩාගෙ ආදර කතාව

    Off

    අපේ ගමට අල්ලපු වැටේ රෙදි මෝල හැදුවට පස්සෙ රටේ නොඑක් පළාත් වලින් විවිධාකාර පුද්ගලයො රෙදි මෝලේ වැඩට එන්න ගත්තා.එහෙම උනේ රටේ හැම පළාතකින්ම සාධාරණ ආකාරයට රෙදි මෝලේ වැඩට බඳවාගත්ත නිසා නොවෙයි.සිද්ද වෙන්නෙ අදාළ කාලය තුල පේෂකර්ම ඇමති සහ නියෝජ්‍ය ඇමති වශයෙන් පත්වෙන අයගෙ ඡන්ද කොට්ඨාශ වලින් රෙදි මෝලේ වැඩට කට්ටිය ගන්න එකයි.ඇමති නියෝජ්‍ය ඇමති වෙනස්…

  • කාලීන සංවාද

    මගේ සුදු තාත්තා

    Off

    අද මගේ තාත්තගේ උපන්දිනේ .තාත්තගේ එක ෆොටෝ එකක්වත් මන් ලග නැහැ,,එයාගේ හැඩ හුරුකම විතරයි මගේ මතකයේ ඇදිලා තියෙන්නේ,,අර්ජුන් රාම්පාල් අපේ තාත්ත වගේ ,,ඒකයි එයාගේ ෆොටෝ දැම්මේ ඈ ..ජිවිතේ පලවෙනි වතාවට සහ අවසාන වතාවට එයා ගැන දිර්ගව ලියන්න හිතුවා.. .අපි හැමෝගෙම ජිවිතේ තියෙනවා අතීත මතකයන් වල මුල්ම මතකය ,,,පුද්ගලයා අනුව ඒ කාලය වෙනස් වෙනවා ඇති ,…

  • කාලීන සංවාද

    සුළු ධනේශ්වර අසල්වැසියා හා ලෝක කෘෂිකර්මය!- by raigam

    Off

    මා මෙය කලින් ලියා තිබෙනවා. අපගේ ජීවිතය සරල එකක්. එය රඳා පවතින්නේ අනුන් මොනවාද කරන්නේ කියන එක මත නොවේ, අපට මොනවාද කරන්න පුළුවන් හා අපට මොනවාද අවශ්‍ය කියන එක මත. මේ පාරිභෝගික ලෝකය අපව පාලනය කරනවා යයි කියන කෙඳිරි ගෑම් එතරම් ඇත්ත නොවේ. වෙළඳ පොළ මගින් පාළනය නොවන මිනිසෙකු අපට ධනපති ක්‍රමය තුල බිහි කරන්න…

  • කාලීන සංවාද

    සමන්තභද්‍රගේ දාන සාදය තේරුම් ගන්නේ කෙසේ ද?

    Off

    සිරි සමන්තභද්‍ර නම් මාර්ග ඵල ලත් භික්ෂුවක් ලෙස තමන් හඳුන්වා ගන්නා පිටිදූවේ සිරිධම්ම හිමි විසින් සිය 40වන උපන් දිනය නිමිත්තෙන් පවත්වන ලද දාන සාදය ගැන දැන් කතාබහ කෙරෙමින් තිබේ. එහි පිංතූර බලන කල ඉතා පැහැදිලිව ම අලුත් ආගමික ප්‍රවණතාවක ලක්ෂණ දකින්නට ලැබේ. ඒ වනාහි කාමසුඛල්ලිකානුභෝගී බෞද්ධ භාවිතාවක් ලෙස හඳුනාගත හැකි දෙයකි. මෙය සමන්තභද්‍ර හෙවත් පිටිදූවේ…

  • කාලීන සංවාද

    හොර පයින්ඩ හොයන්න යන්තර තැනූ ඇලන් ටියුරින්

    Off

    සමහර පිරිමි ඉන්නවා ගෑනුන්ට වැඩිය කැමැත්තක් නැහැ. ඒ අය කැමති පිරිමින්ටම විතරයි. ඒ ජාතියේ මිනිස්සු ජීව විද්‍යාත්මකවත් සමාජීය හේතු නිසාත් ඇතිවෙන්න පුලුවනි. ඒ වගේ අයව හඳුන්වන්න පොදු මහ සමාජය පොන්නයා, පොන්සියා, කොලුකාරයා, ලොල්ලා ආදී අවඥාසහගත වචන භාවිතා කරනවා. මේ ආකාරයේ වචන වල පැහැදිලි තේරුම කුමක් වුවත් ඒ වචන වලින් ඒ පිරිස හඳුන්වන්නෙ ඔවුන්ට යම් ගරුත්වයක්…

  • කාලීන සංවාද

    සිවුරෙන් වසාගත් මනුස්සකම නොහොත් පාත්තරයට දමාගත් ලැජ්ජාව.

    Off

    මෙම ලිපිය 2015 පෙබරවාරි මස ලන්කාදීප පත්තරයේ කොළඹ ගන්ගාරාමාධිපති ගල්බොඩ ඥානිස්සර හිමියන් හා සම්බන්ධ “අපට හරිගිය/වැරදුණු තැන්” නමින් පළවූ ලිපිය කියවූ පසු ඇතිවූ හැඟීම් ප්‍රකාශයකි.එහි මාතෘකාව වූවේ “කැලේදී මරාදමන් අලි පන්සලට දීමේ වරද මොකක්ද?” යනුවෙනි.ඇත්තය.කැලේදී මරා දමනවානම් උන් කොහේ හෝ සැපෙන් සතුටින් වසනවානම් එය මෙලොව වසන කිසිඳු පුද්ගලයකුට ප්‍රශ්නයක් වීමට හේතුවක් නැත.නමුදු මෙම මතය සමාජගත…

  • සාහිත්‍ය කළා විචාර

    ශෂී වීරවංශ අත් අඩංගුවට ගැනීම හෙලා දකිමු…!!! – Is justice equal for all…?

    Off

    හෙඩින් එක දැක්ක ගමන්, සම හරක්ට මෙය ජෝක් එකක් කියා හිතන්නට පුළුවන්ය. තවෙකෙකුට, මාතලන්ගේ මොළේ දරුණු ලේසම මඤ්ඤං වෙලාදෝ කියා හිතෙන්නත් පුළුවන්ය. ඒත් මාතලන් නියම ලෙස හඳුනා ගත් කිසිවකුටත්, මේ හෙඩිම පුදුම සහගත දෙයක් නොවන්නේය. මේ ලියන්නේ, “කොළඹ ගමයා” ලියන, අජිත් කියන්නාක් මෙන්ම, ශෂීගේ දරු දෙදෙනාගේ සංවේදී ඡායාරුපය දැකීමෙන් නොවේ. මේ ලියන්නේ, සියල්ලන්ම දැනගත යුතු,…

  • සාහිත්‍ය කළා විචාර

    මෛත්‍රීපාල ජනපති, නපුංසකයන්ට කියා දුන් පාඩම. – Lesson to The Group of No Balls

    Off

    මාතලන්ලා ජනවාරි නම (9) වෙනිදා ඉඳන්ම ලිව්වේ, අමාරුවෙන් හදාගත් ආන්ඩුව, කෙසේ හෝ බෙරා ගන්නටය. අප ලියන භාෂාව හා ආමන්ත්‍රණ බොහෝ අයට ප්‍රශ්ණයක්ව තිබුනේය. අප එදා කිව්වේ, මදාවියන් හා රස්තියාදුකාරයන් රජ කල මදාවී රටක, වැදගත් විදියට ලියන්න තව කාළයක් ගතවනු ඇති බවය. මදාවියන්ට කතා කල යුත්තේ මදාවී භාෂාවෙන්ය. කෙසේ හෝ අප එදා කියූ දේ, අද මෛත්‍රිපාල…

  • සඳැස් / නිසඳැස්

    ඇක්සලය

    Off

    ට්‍රක් රථයක රියදුරෙකිය – සති ගාණක් වැඩ කරලා අන්තිමේදී ගෙදර යන්න – දිනය එළැඹුනා පිය සොඳුරගෙ රුව සිහිවී – ඉන්න හිටින්නත් බැරිවී අතර මගදි නවතාලා – ක්‍රමයක් හෙව්වා

  • සඳැස් / නිසඳැස්

    උඹ කොහෙද……???

    Off

    සත්තු වත්තෙ හොඳට හිටපු ඔරං ඔටං දිනක් බලද්දී කූඩුවෙ මැරිල හිටං මොකද කොරන්නේ මේකට කෙළා හුටං හිතයි එහේ නව පාලක එතැන් පටං

  • සාහිත්‍ය කළා විචාර

    විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධව මුල්ම වෙඩි මුරය 1978 දී තැබූ අපේ කාලයේ වීරයෙක්! – A Hero of Our Time!

    Off

    යූඇම්පීය 1977 මහ ඡන්දය දිනනවා යැයි පාසල් මිතුරෙකු හා ඔට්ටුවක් අල්ලා රුපියල් පහක් ද දිනූ එකල පාසල් වයසේ යූඇම්පීකාරයෙක් වූ මට, 1978 දී ආණ්ඩුව විසින් සම්මත කරගනු ලැබූ විධායක ජනාධිපති ක්‍රමය සහිත නව ව්‍යවස්ථාවේ ඇති බරපතලකමක් තේරුණේ නැත. එය එදා ම වටහා ගත් දූරදර්ශී විද්වතෙකුවන සමසමාජ පක්‍ෂයේ නායක ආචාර්ය එන්.එම්. පෙරේරා, විධායක ජනාධිපති ක්‍රමයේ ආදිනව…

  • සාහිත්‍ය කළා විචාර

    වීරවංශ ගේ දියණිය හා කුගන් ගේ දියණිය …….

    Off

    විරවංශ මහතාගේ දියණිය තම මව වැළඳ ගෙන හඬන අයුරු අප ඔහුගේ වෙබ් අඩවියෙන් දුටුවෙමි. දියණියන් සිටින පියකු වශයෙන් මට දැඩි කණගාටුවක් දැනුණි. දියණියකට මවකගේ උණුසුම අවශ්‍යය. වීරවංශ හා ඔහුගේ ජාතිවාදී ලොට්ට අකමැති සුද්දාගේ රටේ මවට දරුවන් සිටීනම් බොහෝ විට සානුකම්පිත කරුණක් වශයෙන් සලකා අධිකරණය ලිහිල් දඬුවම් ලබා දෙයි. සුළු වරදක් ලෙස මට සිතෙන ගමන් බලපත්‍ර…

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල